උණුසුම් පුවත්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

(0)Comments | April 3, 2026  12:40 pm

බලශක්ති අර්බුදය තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට චක්‍රලේඛයක්

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුව ඇති බලපෑම සමනය කරමින් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම තහවුරු කිරීමට සහ පවතින රාජ්‍ය මූල්‍ය සීමාවන් සහ අනුමත රජයේ වියදම් සීමාවන් තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

(0)Comments | April 3, 2026  12:39 pm

සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින්  දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු ගෞරවනීය භික්ෂූන්වහන්සේගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in Sri Lanka’  නමින් පැවැත්වීමට නියමිත සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.

(0)Comments | April 3, 2026  12:21 pm

ඉරානයේ පාලම් සහ විදුලි බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි 

සිය හමුදාව විසින් තවමත් ඉරානයේ සෙසු දෑ විනාශ කිරීමට ආරම්භ කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

(0)Comments | April 3, 2026  11:59 am

යල කන්නයේ පොහොර දෙන්න ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවලත් විවෘත කෙරේ

යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ කර ඇති ප්‍රදේශවල ගොවීන් වෙත පොහොර ලබාදීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන නිවාඩු දිනවලත් විවෘතව තැබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

(0)Comments | April 3, 2026  11:51 am

ඇමති විජිත සහ රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය Andrey Rudenko මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ (02) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

(0)Comments | April 3, 2026  11:21 am

කිමිදුම්කරුවන්ටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්

කිමිදුම්කරුවන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

(0)Comments | April 3, 2026  10:55 am

බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඉන්ධන තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 3, 2026  10:53 am

මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 147ක් ඉරණවිල හෝටලයකදී අත්අඩංගුවට

අන්තර්ජලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමට අදාළව විදෙස් ජාතිකයින් 147 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 3, 2026  10:39 am

මාර්තු මාසයේ සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළට

2026 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | April 3, 2026  10:18 am

GR 11 සහල් ප්‍රභේදය ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබේ.

(0)Comments | April 3, 2026  9:54 am

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | April 3, 2026  9:24 am

රාජ්‍ය ව්‍යාපාර 8ක් විකිණීමට ගත් තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් , එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

(0)Comments | April 3, 2026  8:41 am

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවන් 9ක් අත්අඩංගුවට

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 9ක් මට්ටක්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 3, 2026  8:33 am

රු.කෝටි 25ක කුෂ් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් කෝටි 25කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | April 3, 2026  7:59 am

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදුකෙරේ.

(0)Comments | April 3, 2026  7:30 am

Orion යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි

'ARTEMIS - II' මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් Orion අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව මේ වනවිට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර තිබේ.

නාසා ආයතනය අද (3) පෙරවරුවේ නිවේදනය කර සිටියේ, Orion යානයට දින 4කින් සඳට ළඟා වීමට අවස්ථාව උදාවන බවය.

(0)Comments | April 3, 2026  6:41 am

මහ සිකුරාදා දිනය අදයි

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදි තිබේ.

(0)Comments | April 3, 2026  6:27 am

ප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 3, 2026  6:16 am

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (03) දින 35ක් ගතවී ඇත.

(0)Comments | April 3, 2026  6:00 am

රන් භාණ්ඩ කොල්ලකා කාන්තාවන් පාළු ළිඳකට දැමීමේ සිද්ධිය - සැකකරුවන් රිමාන්ඩ්

මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවන්ට නිර්වින්දන ඖෂධ ලබාදී පැහැරගෙන ගොස් රන් ආභරණ කොල්ලකා, පසුව ළිඳකට දැමීමේ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

(0)Comments | April 2, 2026  10:25 pm

බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර පත්කෙරේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත්කර තිබේ.

(0)Comments | April 2, 2026  10:06 pm

IMF නියෝජිත පිරිස කථානායක සහ පක්ෂ නායකයින් හමුවෙති

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා කළේය. 

(0)Comments | April 2, 2026  9:37 pm

GMOA තීරණයට එරෙහිව සෞඛ්‍ය ඇමති තදින්

GMOA ආරම්භකළ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බවත්, එය හුදෙක් රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

(0)Comments | April 2, 2026  9:11 pm

ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් 

පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ  වී වගාව ආරම්භ වීමත් සමඟ සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (02)  පස්වරුවේ පැවැත්විණි.

(0)Comments | April 2, 2026  8:36 pm