අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
July 4, 2026 09:24 pm
අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි තවත් අයෙක් මාලදිවයිනේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (04) පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබීය.
එම සැකකරු වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදී ඇති බවට චෝදනා එල්ල වෙයි.
ඔහු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.
