උණුසුම් පුවත්
විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් අද හවසට විශේෂ සාකච්ඡාවක
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින් අද (23) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතව තිබේ.
උතුරු - නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරගන්න උපරිම ක්‍රියාමාර්ග ගන්න -ජනපති
උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරගැනීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.
අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට විශාල හානියක් සිදුවන බැවින්, එය වැළැක්වීමට ගතහැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද,
අමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමක්
අමෙරිකා එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර න්‍යෂ්ටික සහෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
මිතුරන් සමඟ නාන්න ගිය 15 හැවිරිදි දරුවෙකු දියේ ගිලී අතුරුදන්
ගම්පොළ, උඩෝවිට ප්‍රදේශයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට ගම්පොළ පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අමෙරිකාවෙන් ඉරානයට යළිත් ප්‍රහාර මාලාවක්
අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ හමුදා ඉලක්ක වෙත තවත් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කරයි.
අදත් ප්‍රදේශ කිහිපයකට හවසට වැසි
බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වේ.
කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වූ නඩුව කැඳවයි
කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳ තමාට සෑහීමකට පත්විය නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයින් වහල් සේවයේ යෙදවූ ලාංකිකයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
ශ්‍රී ලාංකිකයන් පිරිසක් වහල් සේවයේ යෙදවීම සහ ජාවාරම් කිරීමේ චෝදනා මත මැලේසියාවේ සෙලන්ගෝර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආපනශාලාවක හිමිකාර ශ්‍රී ලාංකිකයෙකු මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය යාත්‍රාවක් නාවික හමුදා භාරයට - 9ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව (IMBL) උල්ලංඝනය කරමින් අනවසර මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
ශාන්ත බණ්ඩාර පුත් අනුදට එරෙහි සිද්ධියේ සම්පූර්ණ කතාව
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර පැය 24ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබා දුන්නේය.
කිලෝ 4කට ආසන්න රත්‍රන් හා රු. කෝටියකට අධික මුදලක් සමග 10ක් අත්අඩංගුවට
මඩවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඡායාරූප ගැනීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියඇල්ලකින් වැටී මරුට
තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
දුරදිග යන දෙවුන්දර පෙරහැරේ කෝන්තරය
මාතර, දෙවුන්දර දේවාලයේ පෙරහැර සම්බන්ධයෙන් අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු අතර ඇතිවී ඇතැයි පැවසෙන මත ගැටුම වෙඩි තැබීමක් දක්වා මේ වනවිට දුරදිග ගොස් තිබේ.
ප්‍රදේශ කිහිපයකට තවරදුරටත් උණුසුම් කාලගුණයක්
නැගෙනහිර, උතුරු මැද පළාත් සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ළමා ලිංගික අපයෝජන දර්ශන ළඟ තබාගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් කැනඩාවේදී අත්අඩංගුවට
කැනඩාවේ ටොරොන්ටෝහි පිහිටි ප්‍රමුඛතම 'Hospital for Sick Children' නම් රෝහලේ සේවය කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයෙකු ළමා ලිංගික අපයෝජන සහ හිංසන වලට අදාළ දර්ශන හා තොරතුරු අන්තර්ජාලය ඔස්සේ නැරඹීම සහ ළඟතබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.
දුම්රියේ වසර 5ක ආදායම් වියදම් ඇමති බිමල් පාර්ලිමේන්තුවට කියයි
දුම්රිය දෙපාර්තමේන්තුවේ පසුගිය වසර පහක කාලයට අදාළ සමස්ත ආදායම්, වියදම් මෙන්ම වත්මන් සේවක සංඛ්‍යාව පිළිබඳ සම්පූර්ණ අනාවරණයක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
සුරැකුම් සේවා රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රමුඛතාවක් විය යුතුයි – අගමැති හරිනි
සුරැකුම් සේවා තවදුරටත් පවුලක් තුළ පමණක් සිදුවිය යුතු පෞද්ගලික වගකීමක් ලෙස නොසලකා, එය ජාතික ආර්ථික සහ රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.
මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී මාරක අනතුරක්
පොළොන්නරුව - මහියංගන ප්‍රධාන මාර්ගයේ දිඹුලාගල නාමල්පොකුණ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ ලෙස තුවාල ලබා තිබේ.
තම සහෝදරයා මරා පාපෝච්චාරණය කළ සැකකරුවෙකු අත්අඩංගුවට
අඩු මානසික තත්ත්වයෙන් පෙළෙන සිය සහෝදරයාව ඝාතනය කර පොලීසියට ගොස් පාපෝච්චාරණය කළ පුද්ගලයෙකු ආරච්චිකට්ටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
NEMIS (National Education Management Information System) පද්ධතියේ මානව සම්පත් කළමනාකරණ (HRM) මොඩියුලයේ පළාත් හතරක කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර, ඉතිරි පළාත් පහේ තොරතුරු ඉදිරි මාස තුන තුළ ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම
පිහියකින් බෙල්ල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි රජයේ රෝහලක සෞඛ්‍ය සහායක සේවකයෙකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා විසින් අද (22) මරණීය දණ්ඩනය නියම කරන ලදී.
නාවික හමුදාපති හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් එම් ආනන්ද් (M Anand) අද(22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය.
සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත ප්‍රචණ්ඩත්වය සහ ඔවුන්ගේ යහපැවැත්මට සිදුවන සෘණාත්මක බලපෑම්වලින් ආරක්ෂා කරගැනීම සඳහා නියාමන සහ අධ්‍යාපනික විසඳුම් සහිත විස්තීර්ණ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (22) අවසර ලබාදුන්නේය.
වසරේ මුල් මාස හය තුළ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි
2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවා තිබේ.