උණුසුම් පුවත්

ලංකා IOC ඩීසල් වර්ග කිහිපයක මිලත් ඉහළට

ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවා තිබේ.

(0)Comments | April 8, 2026  8:26 am

ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

(0)Comments | April 8, 2026  8:08 am

සටන් විරාමය අස්සේ ඇවිළෙන යුදගිනි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, අද (8) අලුයම් කාලයේද ඊශ්‍රායල  හමුදාව විසින් ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

(0)Comments | April 8, 2026  7:32 am

අදත් ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට පැය 12 ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12 බැගින් අවස්ථා දෙකකදී ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

(0)Comments | April 8, 2026  7:19 am

සටන් විරාමයත් සමඟ රන් මිලෙත් වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (08) ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | April 8, 2026  7:04 am

ලාෆ්ස් අද සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟත්වය

උත්සව සමයේදී හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත ලබා දීමේ කටයුතු අද (08) සිට ආරම්භ කරන බවට එම සමාගම දැනුම් දී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

(0)Comments | April 8, 2026  6:59 am

ඉරානයත් සටන් විරාමයට එකඟවෙයි - සති දෙකකට හෝර්මූස් හරහා ගමන ආරක්ෂිතයි

ඉරානයට එරෙහි ප්‍රහාර නතර කළහොත් තමන් සටන් විරාමයකට එකඟ වන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

(0)Comments | April 8, 2026  6:44 am

අදත් දිස්‍ත්‍රික්ක කිහිපයකට හවස 1න් පසුව වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

(0)Comments | April 8, 2026  6:02 am

අමෙරිකානු - ඉරාන තීරණාත්මක සාකච්ඡා අප්‍රේල් 10 සිට

ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය විසින් පාකිස්තානය හරහා අමෙරිකාවට කරුණු 10කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | April 8, 2026  5:41 am

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (08) දින 40ක් ගත්වී තිබේ.

(0)Comments | April 8, 2026  5:34 am

ඉරානය සමඟ සති දෙකක සටන් විරාමයක් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කරයි

ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

(0)Comments | April 8, 2026  5:06 am

හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ යෝජනාවලියට රුසියාවෙන් සහ චීනයෙන් නිෂේධ බලය

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඒකාබද්ධ ආරක්ෂක පියවරයන් දිරිමත් කරමින් ඉදිරිපත් කළ යෝජනාවලිය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී පරාජයට පත්ව තිබේ.

(0)Comments | April 7, 2026  10:03 pm

ඉන්ධන පිරවූ බවුසරයක් පුවක්ගහවෙලදී පෙරළෙයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පුවක්ගහවෙල ප්‍රදේශයේදී ඉන්ධන පිරවූ බවුසර් රථයක් මාර්ගයේ පෙරළී ගොස් තිබේ.

(0)Comments | April 7, 2026  9:41 pm

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | April 7, 2026  8:07 pm

අප්‍රේල් ගෙවුණු දින 5ට සංචාරකයින් 26,800ක් මෙරටට ඇවිත්

අප්‍රේල් මාසයේ මුල් දින 5 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 26,800ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

(0)Comments | April 7, 2026  7:55 pm

බදාදා නිවාඩුව අවලංගුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

බදාදා දිනයේ නිවාඩුව අවලංගුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (08) රැස්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

(0)Comments | April 7, 2026  6:56 pm

ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ.

(0)Comments | April 7, 2026  6:53 pm

ඉරාන යුද්ධයෙන් අමෙරිකාවට ගුවන් යානා 9ක් අහිමි වෙයි

ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය තුළ මේ වන විට අමෙරිකානු ගුවන් හමුදාවට අයත් යානා අවම වශයෙන් 9ක් විනාශ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

(0)Comments | April 7, 2026  5:59 pm

ඉදිරි පැය කිහිපය ඉරානයට තීරණාත්මක වෙයි?

ඉදිරි පැය කිහිපය ඉරානයට තීරණාත්මක පැය කිහිපයක් වනු ඇති බවට මේ වන විට අනාවැකි පළව තිබේ.

(0)Comments | April 7, 2026  5:53 pm

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (සංශෝධන) පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මතයි

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්ප තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මත වී තිබේ.

(0)Comments | April 7, 2026  5:42 pm

සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන අය මෙමස 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

(0)Comments | April 7, 2026  5:23 pm

ගෑස් මිල ඉහළ ගිය ඇත්ත හේතුව ඇමති විජිත කියයි

ලෝක වෙළෙඳපොළ සිදුවූ ගෑස් මිලේ ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙරට ගෑස් මිලද ඉහළ දැමීමට සිදුවූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

(0)Comments | April 7, 2026  4:59 pm

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැළැස්මක්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

(0)Comments | April 7, 2026  4:46 pm

පැලැන්වත්ත ඇතුළුව ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

(0)Comments | April 7, 2026  4:06 pm

අවුරුදු උත්සව සඳහා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය

එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා පැවැත්වෙන අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා අවශ්‍ය කෙරෙන විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලය සූදානම් බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

(0)Comments | April 7, 2026  3:46 pm