උණුසුම් පුවත්
කැබිනට් තීරණ මෙතැනින්
කැබිනට් මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.
සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නුවරඑළිය ප්‍රා.ස සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද දුම්රිය භාවිත නොකරන්නැයි ඉරාන වැසියන්ට අනතුරු ඇඟවීමක්
අද (07) දිනයේ දී දුම්රිය භාවිතා නොකරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක බලකාය ඉරාන වැසියන්ට අනතුරු අඟවා තිබේ.
සහන පැකේජය අරන් ජනපති පාර්ලිමේන්තුවට
රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ.
උත්සව සමයේ සිදුවන සමාජ මාධ්‍ය වංචා පිළිබඳ අනතුරු ඇඟවීමක්
සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමය සමග සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුවන මාර්ගගත වංචා සහ මුදල් වංචා ඉහළ යා හැකි බැවින්, ඒ පිළිබදව අවධානයෙන් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වැව් සංවර්ධනය කළ බව පවසමින් වසර කිහිපයකට පෙර සිදු වූ කෝටි 60ක වංචාවක්
පසුගිය පොදුපෙරමුණ පාලන සමයේ උතුරු මැද පළාතේ වැව් සංවර්ධනය කළ බව පවසමින් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සිය තුළ රුපියල් කෝටි ගණනක වංචාක් සිදුකර ඇති...
සෞදි අරාබිය සහ බහරේනය යා කරන පාලම දින නියමයක් නොමැතිව වසා දමයි
සෞදි අරාබිය සහ බහරේනය යා කරන 'කිංග් ෆාඩ් කොස්වේ' (King Fahd Causeway) පාලම දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කියන්නෙම නැතුව කරන්ට් එක කපනවා ද?
පවතින බලශක්ති අර්බුදය හමුවේ මෙතෙක් රජය විදුලි කප්පාදුවක් සිදුකර නොමැති බවත් විටින් විට සිදුවන විසන්ධි වීම් විදුලිය බිඳවැටීම් බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ මෙහෙයුමක්
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත පැය 2ක් තුළ සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 80ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සිංගිමලේ රක්ෂිතයේ අතරමං වු ලූනාව බේරාගත් පොලිස් මෙහෙයුම
හැටන් සිංගිමලේ රක්ෂිතයේ කදු මුදුනේ අතරමංව සිටි නෙදර්ලන්ත තරුණියක් හැටන් පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.
සහන පැකේජයට කැබිනට් අනුමැතිය
රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සඳ ගමනට එක්වූ ගගනගාමීන්ට ට්‍රම්ප්ගෙන් සුබපැතුම්
සඳ වටා කක්ෂගතව සිටින Artemis ගගනගාමීන් ඉතිහාසයක් නිර්මාණය කර ඇති බව පවසමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ව අමතා සුබපැතුම් එක් කර තිබේ.
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය
ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නීතිවිරෝධීව ගෙන ආ ඖෂධ තොගයක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන හා රුපියල් කෝටියක් පමණ වටිනා ඖෂධ තොගයක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
වසරේ ගත වූ කාලය තුළ මාරක අනතුරු 676ක්
වාර්ෂිකව සිදුවන මාර්ග අනතුරුවල ක්‍රමානකූල ඉහළයාමක් පෙන්නුම් කරන බව පොලිසිය පවසයි.
මෙරට මත් ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක අපරාධකරුවන් 23ක් හඳුනා ගැනේ
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවන් 23දෙනෙකු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවා
අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.
ඉරානය එක රැයකින් විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්
ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
හඳ මෙහෙයුමට එක්වූ ගගනගාමීන්ගෙන් වාර්තාවක්
ආටෙමිස් II (Artemis) මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් මිනිස් ඉතිහාසයේ ප්‍රථිවියේ සිට ගිය වැඩිම දුර ප්‍රමාණය පසුකරමින් නව වාර්තාවක් පිහිටුවා තිබේ.
අද සවස 1න් පසුව තැන තැන වැසි
උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (07) දින 39ක් ගත්වී තිබේ.
සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළට
සයිනොපෙක් සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළ දමා තිබේ.
ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ මෙහෙයුම් කමිටුව රැස්වෙයි
සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ මෙහෙයුම් කමිටුවේ තෙවැනි රැස්වීම අද (06) පවත්වා තිබේ.