උණුසුම් පුවත්
අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝගකරන කවුද මේ ගලීබාෆ් ?
අමෙරිකාව විසින් ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කිරීමෙන් අනතුරුව, අමෙරිකාවට ප්‍රසිද්ධියේම අභියෝගකළ පුද්ගලයෙකු ලෙස 64 හැවිරිදි මොහොමඩ් බාගර් ගලීබාෆ් හැදින්විය හැකිය.
අලුත් අවුරුද්දට 55,000ක් මාකුඹුරෙන් ගමේ ගිහින්
උත්සව සමය හේතුවෙන් පසුගිය 08 වෙනිදා සිට මේ දක්වා මගීන් 55,000 දෙනෙකු පමණ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගම්බිම් හරහා ගොස් තිබේ.
රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 847ක් අත්අඩංගුවට
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ගතවු දිනයේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 847 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
බඩු මිල අඩු කරන්න ලෙසට සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි
ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් 1955 ට කියන්න
නියමිත ගමන් ගාස්තුව අබිබවා, ගාස්තු අයකරන බස්රථ වෙතොත් '1955' අංකයට පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටී.
අලුත් අවුරුදු සමයේ සමාජ මාධ්‍ය භාවිතය ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සමාජ භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.
හෙටත් පළාත් රැසකට දැනෙන උණුසුමක්
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, හෙට (13) මිනිස් සිරුරට දැනෙන උණුසුම එනම් "අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 6ක් නාවික හමුදා භාරයට
නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6 දෙනෙකු යාපනය නගර් කෝවිල් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන ඇත.
මතීෂ පතිරණ IPL ක්‍රීඩා කරන්න සූදානමින්
මතීෂ පතිරණ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව තිබේ. ඒ අනුව ඔහු ඉතා කඩිනමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරාගවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අරමුණින් ඉන්දියාව බලා පිටත්ව යනු ඇත.
ඉන්දීය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවිසැරිය නිම කරයි
නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කර තිබේ.
විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට නියමිත වන්දි මුදල ගෙවා නෑ
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කිරීමත් සමග ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ඉල්ලුම් කළ පිරිසට මෙතෙක් නියමිත වන්දි මුදල් ගෙවා නොමැති බවට එම විශ්‍රාම එකමුතුව පවසයි.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද (12) සවස 01න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මැද පෙරදිග යළි ගිනි ඇවිලෙයි ද?
ඉරාන යුද්ධයට තිරසාර සාමයක් උදාකරගැනීමට පාකිස්තානයේ මැදිහත්වීමෙන් එරට ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වුණු සාම සාකච්ඡා විසඳුමකින් තොරව නිමාවී තිබේ.
ගතවූ පැය 24ට රිය අනතුරුවලින් 6දෙනෙකු ජීවිතක්ෂයට
ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 06දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උත්සව සමයේ බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ සඳහා නීතිමය ක්‍රියාමාර්ග
කොළඹ Peoples Park සිට හැටන්,නාවලපිටිය,ඩයගම යන ප්‍රදේශ දක්වා ඊයේ (11) රාත්‍රියේ අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිළධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ රාජකාරියේ යෙදී සිටි නිළධාරීන් අදාළ ස්ථානයට ගොස් එම බස් රථ පරීක්ෂා කර තිබේ.
මධ්‍යම බස් නැවතුම්පොළේ දේපලවලට අලාභ හානි සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට
පසුගිය 08 දින නවීකරණය කර මහජන පරිහරණය සදහා විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපලවලට හානි සිදුකර ඇති බවට පිට කොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
උත්සව සමයේ දරුවන් ගැන විමසිලිමත් වන්න - වෛද්‍ය දීපාල් පෙරේරා
මෙම උත්සව සහ අලුත් අවුරුදු කාලයේ දරුවන් ගැන වැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
ගල්අඟුරු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයා පිට පටවන්නේ නෑ - PUCSL තීරණය කරයි
විදුලි ගාස්තු සංශෝධනවලදී ද ගල්අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ.
විදුලිසැර වැදී පුද්ගලයෙකු මරුට
කොක්අඩිචෝලය, තාන්තාමලය ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
මෑත කාලයේ බුත්තලදී සොයාගත් වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධීව ගෙන ආ විසිතුරු පැළ තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 7කට වඩා වැඩි වටිනාකමින් යුත් විසිතුරු පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමූස් හරහා අමෙරිකානු නාවික හමුදා නෞකා දෙකක් යාත්‍රා නොකළ බව ඉරානය කියයි
අමෙරිකානු නාවික හමුදා නෞකා දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධියේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කළ බවට අමෙරිකානු මධ්‍යම විධානය කර ඇති ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ.
තරුණයෙකුට දිවි අහිමි කළ සීදූවේ මාරක අනතුර
සීදූව, කොටුගොඩ මාර්ගයේ කිලෝමීටර් 03 කණුව ආසන්නයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
හොරණ, මල්වානේගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දින 7ක් තුළ රිය අනතුරු මරණ 49ක්
අප්‍රේල් 04 වනදා සිට 10 වනදා දක්වා වූ පසුගිය සතිය තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 49දෙනෙකු මියගොස් තිබේ.