උණුසුම් පුවත්

කොළඹ ඉඩම්වල තක්සේරු වටිනාකම ඉහළට

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී සියයට 10.6කින් වර්ධනය විය.

(0)Comments | February 26, 2026  7:08 am

අද කාලගුණය - ප්‍රදේශ රැසකට මීදුම් සහිත තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | February 26, 2026  6:32 am

සා පෙළ සිසුන් ගැන පොලිසිය අද අවධානයෙන්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු සිසුන් අතර ඇති විය හැකි කලහකාරී සිදුවීම් වැළැක්වීම සඳහා පොලීසිය විසින් ආරක්ෂක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබේ.

(0)Comments | February 26, 2026  6:28 am

විස්සයි20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව විසිවෙයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් අද (25) අහිමි විය.

(0)Comments | February 25, 2026  10:32 pm

2009/2010 ග්‍රාම නිලධාරි එකමුතුවේ ගැටලු සාකච්ඡා කරන්න අමාත්‍යංශයෙන් දිනයක්

2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින් වෙනුවෙන් හදිසි සාකච්ඡාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යංශය තීරණය කර තිබේ.

(0)Comments | February 25, 2026  8:48 pm

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුගේ පැටිකිරිය

අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය අත්අඩංගුවට ගත් දෙවන වෙඩික්කරු ගැන කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකිව තිබේ.

(0)Comments | February 25, 2026  8:38 pm

රටම කතාවෙන සුරේෂ් සලේව අත්අඩංගුවට ගත් හැටි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

(0)Comments | February 25, 2026  7:23 pm

පාස්කු ප්‍රහාරය සිදු වූ දා දෙමටගොඩ නිවසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ සම්බන්ධයෙන් දුන් නියෝගය

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සිදු වූ අවස්ථාවේ බෝම්බ ප්‍රහාරයක් සිදු වූ දෙමටගොඩ මහවිල ගාඩ්න්ස්හි නිවසේ පදිංචිව සිටි දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට...

(0)Comments | February 25, 2026  6:47 pm

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුත් කොළඹට

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අදාළව මොනරාගලදී අත්අඩංගුවට පත්වූ දෙවන වෙඩික්කරු ඇතුලු තිදෙනා අද (25) පස්වරුවේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

(0)Comments | February 25, 2026  5:50 pm

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන දිලිත් තැබූ X සටහන

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තැබීමට කටයුතු කිරීම දැඩි සේ හෙළා දකිමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා X අවකාශයේ සටහනක් තබා තිබේ.

(0)Comments | February 25, 2026  5:48 pm

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ විරෝධය

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහ මඟදී අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (25) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

(0)Comments | February 25, 2026  5:03 pm

ලංවිම වෘත්තීය සමිති හෙට සංකේත වැඩ වර්ජනයක

ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12 සිට සවස 6.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

(0)Comments | February 25, 2026  3:53 pm

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශනවල නවතම ප්‍රගතිය

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකිවූ බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.

(0)Comments | February 25, 2026  3:08 pm

මහජන ආරක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමතිට ජීවිත තර්ජන

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාට ජීවිත තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

(0)Comments | February 25, 2026  2:54 pm

ඩේසි ආච්චි නඩුවකින් නිදහස්

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය. 

(0)Comments | February 25, 2026  2:46 pm

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු අධිකරණ ඇමති සබ්රිගෙන් X සටහනක්

ශ්‍රී ලංකාවේ යුද හමුදාවට සහ එහි බුද්ධි අංශයට අද කනස්සල්ලට පත්ව දිනයක් බව හිටපු විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

(0)Comments | February 25, 2026  2:32 pm

තුර්කියේ ජෙට් යානයක් කඩා වැටී නියමුවාට දිවි අහිමි වෙයි

අද (25) අලුයම බටහිර තුර්කියේ පුහුණු ගුවන් ගමනක් අතරතුර තුර්කි ගුවන් හමුදාවේ F-16 ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවා මිය ගොස් ඇති බව එරට බලධාරීන් මාධ්‍යට තහවුරු කර තිබේ.

(0)Comments | February 25, 2026  2:18 pm

සුරේෂ් සලේ පැය 72ක් රඳවා ගනී

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ බවත් ඒ අනුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලීසිය පවසයි.

(0)Comments | February 25, 2026  2:08 pm

පෘතුගීසි පාලන සමයේ දී මෙරටින් ගෙනගිය පෞරාණික දෑ නැවත ලබාදීමට එකඟතාවක්

පෘතුගාලයේ තිබෙන ශ්‍රී ලංකාවට අයත් පෞරාණික වටිනාකම් සහිත දෑ නැවත ලබාදීම සඳහා මූලික අධ්‍යයනයක් සිදුකිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීමට පෘතුගාල විදේශ අමාත්‍ය Paulo Rangel මහතා එකඟතාව පළ කර තිබේ.

(0)Comments | February 25, 2026  2:02 pm

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council - WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළැඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

(0)Comments | February 25, 2026  1:02 pm

රුසියානු තානාපතිවරයා ජනපති ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවිය.

(0)Comments | February 25, 2026  12:43 pm

හිටපු සමාජ සේවා නිලධාරියෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු සමාජ සේවා නිලධාරියෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | February 25, 2026  12:05 pm

මාලිමා අපේක්ෂකයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ නිවසකට අද (25) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.

(0)Comments | February 25, 2026  11:50 am

ඇමති විජිත හෙට ජර්මනියට

අමාත්‍ය විජිත හේරත් මහතා හෙට (26) ජර්මනියේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. 

(0)Comments | February 25, 2026  11:36 am

විපක්ෂයේ කණ්ඩායම් හදිසියේම රනිල් හමුවෙයි

විපක්ෂයේ කණ්ඩායම් අද (25) උදෑසන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරතවී තිබේ.

(0)Comments | February 25, 2026  11:24 am