උණුසුම් පුවත්
උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කරන්න - ජනපති
කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
වැඩි විස්තරඋණුසුම් පුවත්
තායිවානයට ප්‍රබල භූමිකම්පාවක්
තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ අද (27) පස්වරුවේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් ඇතිව තිබේ.
වැඩි විස්තරදුම්රිය ස්ථානාධිපති ධුරය කාන්තාවන්ටත් ඉල්ලා යොමුකළ පෙත්සමට අධිකරණයේ තීරණය
ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ දී ඊට පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකර තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
වැඩි විස්තරනිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ උපරිම සහාය
සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ පැවැත්විණි.
වැඩි විස්තරපිළිකාවකින් පීඩා විඳින ක්ලාක්ට සැත්කමක්
පිළිකාවකින් පීඩාවිඳින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් හිටපු නායක මයිකල් ක්ලාක් සැත්කමකට භාජනය කර තිබේ.
වැඩි විස්තරගම්මන්පිල සිදුකළ ප්‍රකාශයක් ගැන CIDයෙන් විමර්ශන
2025 අගෝස්තු මස 05 වනදා පැවැත්වුණු ප්රවෘත්ති සාකච්ඡාවකදී ජාතින් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
වැඩි විස්තරඅධිකරණය ළඟ නීති විරෝධීව හැසිරුණු අය ගැන විමර්ශනයක්
රනිල් වික්‍රමසිංහ මහතාගේ නීති කෘත්‍ය ආරම්භ කිරීමට නියමිතව තිබූ අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රය අසල නීතිවිරෝධී අයුරින් හැසිරුණු පිරිස් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබේ.
වැඩි විස්තරබොරැල්ලේ ගිලා බැසීමේ අවදානමක් සහිත මාර්ගය වසා දැමේ
බොරැල්ල පොලිස් වසමේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන තිබේ.
වැඩි විස්තරපනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය
කථානායක ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා (22) සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත සහ රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කර තිබේ.
වැඩි විස්තරසමථකරණ පනත් කෙටුම්පතට අනුමැතිය
සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බැලීමෙන් පසු අනුමත කරන ලද බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැනුම් දී තිබේ.
වැඩි විස්තරවීඩියෝ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
වැඩි විස්තරක්රීඩා පිටිය
කාන්තා එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලානයේ සංශෝධිත තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (22) ප්‍රකාශයට පත් කළේය.
වීඩියෝ දැදුරුඔය වැලි ජාවාරම
දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි.
සුවිශේෂී වීඩියෝ
ජීවිත 3ක් බිළිගත් කුලියාපිටියේ රිය අනතුර...ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට...
සේයා පුවත්
විශේෂාංග
වසරේ ගෙවුණු කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් මරණ 257ක්
වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
සයුරෙන් එතෙර
මිනිස් මාංශ පණපිටින් බුදින පණුවෙක්
සත්ත්ව මාංශ භක්ෂණය කරමින් වැඩෙන ස්කෘෘවර්ම් (screwworm)නම් පරපෝෂිත ආසාදිතයෙක් අමෙරිකාවෙන් පළමුවරට හඳුනාගෙන තිබේ.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
හෙට උණුසුම් වන ප්‍රදේශ ගැන නිවේදනයක්
ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (23) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගින්නකට හසුවී පුද්ගලයෙකු මියයයි
කුරුණෑගල පොලිස් වසමේ විල්බාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අධ්‍යාපන ආයතනයක ඉදිකිරීම් කටයුතු සිදුකරන කම්කරුවන් පිරිසක් නවාතැන්ගෙන සිටි තාවකාලික වාඩියක හටගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෑලියගොඩ මනුෂ්‍ය ඝාතනයක්
පෑලියගොඩ, වෙදමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
'හැකියාවටත් රැකියාවටත් අත්වැලක්' කැස්බෑව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී
'හැකියාවටත් රැකියාවටත් අත්වැලක්' යන මැයෙන් රැකියා පොළක් හෙට (19) කැස්බෑව ප්‍රාදේශිය මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
වීඩියෝ පොල් ගෙඩියක් හිස මතට වැටී පුංචි පුතෙක් ජීවිතක්ෂයට
වයස අවුරුදු දෙකක් වුණු පුංචි දරුවෙක් පොල් ගෙඩියක් හිස මත වැටී මෙලොවින් සමුගත් අනුවේදනීය පුවතක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා විය.