ප්‍රධාන පුවත

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත් කෙරේ

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්විය.

වැඩි විස්තර
(0)Comments | August 28, 2025  4:34 pm

උණුසුම් පුවත්

රුසියාවෙන් යුක්‍රේන අගනුවරට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරක්

රුසියාව ඊයේ (27) රාත්‍රියේ යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර  මාලාවක් එල්ල කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 28, 2025  10:47 pm

වීඩියෝ පද්මේ ඇතුළු පාතාල චණ්ඩි ඉන්දුනීසියාවේ දී කොටු වූ හැටි

ගණේමුල්ල සංජීව ඝාතනය ඇතුළු මිනිස් ඝාතන රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 05 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් ආකාරය ගැන තවත් කරුණු මේ වනවිට අනාවරණය වී තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 28, 2025  9:35 pm

විල්පත්තුවේ ගැබ්බර මුවදෙනක් මරා දමලා

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් කුකුල්කටුව බිට්ටු වනජීවි කලාපයේ ගැබ්බර මුවදෙනකු වෙඩිතබා මරාදැමූ සැකකරුවන් පස්දෙනෙකු වනජීවි නිලධාරීන් විසින් අද (28) අලුයම සිය භාරයට ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 28, 2025  9:25 pm

පාසල් සිසුවියක් ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

හොරොව්පතාන - කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 28, 2025  8:11 pm

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් ඉල්ලීමක්

විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 28, 2025  7:09 pm

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ නම් කළේය.

වැඩි විස්තර
(0)Comments | August 28, 2025  6:05 pm

අද සවස 6 සිට වරකාපොලින් රථ වාහන සීමා කිරීමක්

වරකාපොල, අඹේපුස්ස රන්ගල් ගුහාව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ අද (28) පැවැත්වෙන දේව පෙරහර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමාකරන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

වැඩි විස්තර
(0)Comments | August 28, 2025  5:29 pm

පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන් බවට සැකකරන පුද්ගලයා රිමාන්ඩ්

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසළ මාර්ගයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වතුර බෝතලයකින් පහරදුන්බවට සැකකරන පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 28, 2025  5:00 pm

නවීන ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ තොගයක් කටුනායකදී කොටුවෙයි

රුපියල් කෝටි දෙකක පමණ වටිනාකමකින් යුත් නවීන ජංගම දුරකථන සහ කරදමුංගු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩි විස්තර
(0)Comments | August 28, 2025  4:27 pm

උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම

රැකියා විරහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම පමා වීමට හේතුවක් වන, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පැවති නඩු හතරේ අධිකරණ ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

වැඩි විස්තර
(0)Comments | August 28, 2025  3:00 pm

ක්‍රීඩා පිටිය

කාන්තා එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන

කාන්තා එක්දින ලෝක කුසලානයේ සංශෝධිත කාලසටහන

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලානයේ සංශෝධිත තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අද (22) ප්‍රකාශයට පත් කළේය.

(0)Comments | August 22, 2025  3:03 pm

Adaderana Ukussa

වීඩියෝ දැදුරුඔය වැලි ජාවාරම 

දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි. 

(0)Comments | July 28, 2025  10:20 pm

සුවිශේෂී වීඩියෝ

පද්මේ ඇතුළු චණ්ඩි අල්ලන්න ජකර්තාවම හෙල්ලූ ශ්‍රී ලංකා පොලීසියේ මෙහෙයුම

සේයා පුවත්

විශේෂාංග

වසරේ ගෙවුණු කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් මරණ 257ක්

වසරේ ගෙවුණු කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් මරණ 257ක්

වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | August 17, 2025  7:54 am

සයුරෙන් එතෙර

අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්

අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක්

අමෙරිකාවේ මිනියාපොලිස් හි පාසලක අද (27) සිදු වූ වෙඩිතැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.

(0)Comments | August 27, 2025  10:28 pm

පුවත් විකාශය

වීඩියෝ පුවත්

Spotlight

වෙනත් පුවත්

කළුත⁣ර විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමට ප්‍රසංගයක්

කළුත⁣ර විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමට ප්‍රසංගයක්

කළුත⁣ර විද්‍යාලයේ ආදි සිසුන් සිය පාසල් සංවර්ධන කටයුතු සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින්  "Kevians අපි Live in Concert" ප්‍රසංගයක් සංවිධානය කර තිබේ.

(0)Comments | August 28, 2025  04:30 pm

හෙට උණුසුම් වන ප්‍රදේශ ගැන නිවේදනයක්

ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (23) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 22, 2025  04:33 pm

ගින්නකට හසුවී පුද්ගලයෙකු මියයයි

කුරුණෑගල පොලිස් වසමේ විල්බාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අධ්‍යාපන ආයතනයක ඉදිකිරීම් කටයුතු සිදුකරන කම්කරුවන් පිරිසක් නවාතැන්ගෙන සිටි තාවකාලික වාඩියක හටගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | August 21, 2025  11:26 am

පෑලියගොඩ මනුෂ්‍ය ඝාතනයක්

පෑලියගොඩ, වෙදමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

(0)Comments | August 20, 2025  06:57 am

'හැකියාවටත් රැකියාවටත් අත්වැලක්' කැස්බෑව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී

'හැකියාවටත් රැකියාවටත් අත්වැලක්' යන මැයෙන් රැකියා පොළක් හෙට (19) කැස්බෑව ප්‍රාදේශිය මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

(0)Comments | August 18, 2025  01:44 pm