header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
13 සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා -ජනපති
Jan 15, 202306:20 PM
13 සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා -ජනපති
Mobitel 1278

ඉදිරි වසර කිහිපය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යාපනයේ තෛපොංගල් ජාතික උත්සවයට අද (15) එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

"මේ වේදිකාවේදී මට මතක්වෙන්නේ තෛපොංගල් උත්සවය. ගින්දර උඩ මුට්ටිය තියනවා. වතුර දානවා, කිරි දානවා, හාල් දානවා, හකුරු දානවා, පොංගල් බත් හැදෙනවා. ඉතින් මේ උණුසුම් වෙලාවේ අපි සිංහලයෝ දාමූ, දෙමළ අය දාමූ, මුස්ලිම් අය දාමූ, බර්ගර් අය දාමූ, ශ්‍රී ලාංකිය අනන්‍යතාවයක් හදමු. එන සුමානේ පක්ෂ නායකයින් යළි කැඳවනවා. මම කිව්වා පෙබරවාරී 8 වනදා මේ රටට කියන්න සංහිඳියාව ඇතිකරන්න මොකක්ද ගන්න පියවර කියලා. ඒක මම පාර්ලිමේන්තුවට කියනවා ගන්න කියලා. මම සති තුනකට ඉස්සරලා අපේ හමුදාපතිවරුන්ගෙන් ඇහුවා TRC එක ඇතිකරන්න යනවා මොකක්ද අදහස කියලා. ඇත්ත සොයාගන්න අපිත් කැමතියි කිව්වා. එතකොට අපිට තියෙන චෝදනාවලටත් අපිට පිළිතුර දෙන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අපේ කාගෙවත් විරුද්ධත්වයක් නැහැ.TRC ඇතිකරන එකට. ඒවගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් අපි ගෙන එනවා. සමහරු කියනවා මේක උතුරට විරුද්ධව යොදවනවා කියලා. නෑ මේක යොදවන්නේ රටේ ස්ථාවර භාවය ඇති කරන්න. මට ගිය අවුරුද්දේ දකුණට යොදවන්න තිබුණා."

"අපි බලන්නේ දැන් 13 වන ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. අපේ දකුණේ මහ ඇමතිවරුත් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා අපි කථා කරලා ඒවත් ක්‍රියාකරන්න යනවා. ඉතින් මේ ටික අපි ක්‍රමානුකූලව කරගෙන යමු ඊළඟ අවුරුද්දේ දෙකේදී. අද දිළිඳුකම, බඩගින්න, විරැකියාව, දෙමළ අයටවත් සිංහල අයටවක් සීමාවෙලා නැහැනේ. අපි ඔක්කෝම දුක් විඳිනවා. අපි ඔක්කෝම එකතුවෙලා ගොඩ එන්නට ඕනේ. ඉතින් මේ අද තියෙන්නේ උතුරේ ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙමෙයි. තවත් ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න. ඉතින් මේ සාකච්ඡාවලින් පස්සේ මම විශේෂයෙන්ම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුත්, පාර්ලිමේන්තු පක්ෂ නායකයින් ගෙනල්ලා දෙවැනි වටය ආරම්භ කරනවා. කඳුකරයේ දෙමළ ජනතාව අපේ සම්පූර්ණ සමාජයට අන්තර්ගත කරලා. අපි ඒ අයට සිංහල දෙමළ මුස්ලිම් අය විඳින අයිතිවාසිකම් හා සමාජයේ ලැබෙන භුක්තිය ඒ අයටත් ලබලා දෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

"පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

 "බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

"බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

 පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

 මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

මුහුණට මුහුණට ගැටුණු වෑන් - ත්‍රිවිල් අනතුර...19 හැවිරිදි තරුණයාට සහ 21 හැවිරිදි තරුණියට බරපතළයි

Lassana Flora
Spotlight
ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana

දිවා පෑවිල්ල - සැදෑ වැස්ස ලෙඩ රෝග රැසකට අත වනයි - PHI සංගමයෙන් ජනතාවට රතු එළියක් | Ada Derana

දිවා පෑවිල්ල - සැදෑ වැස්ස ලෙඩ රෝග රැසකට අත වනයි - PHI සංගමයෙන් ජනතාවට රතු එළියක් | Ada Derana

 මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

මේ වසරට පිළිගත් නව දේශපාලන පක්ෂ ලැයිස්තුව මේ මස අගදී

 'දෙරණ' 21 වැනි වසර සමරයි

'දෙරණ' 21 වැනි වසර සමරයි

 2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

2027 නොවැස්සොත් තේ වගාව අර්බුදයක

 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේට

 ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

ආර්ථික හා ආයෝජන සමුළුව අද ඇරැඹෙයි

 අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

අයවැයෙන් පාසල් උපකරණවලට බදු සහන දෙන්න

 ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

ලබන මාස දෙකේ එල්-නිනෝ උපරිමයට

 වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

වසර 12ක් සේවය කළ හිටපු හමුදා සාමාජිකයෝ විශ්‍රාම වැටුපක් ඉල්ලති

 නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?

නාගොඩදී යුවළගේ ඝාතනය දනුකගේ වැඩක්?