උණුසුම් පුවත්
- එල් -නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජය ගෙන ඇති පියවර ඇමති නලින්ද කියයි...
- පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ වැඩ දිනන දකුණ හෙළාදකී ...
- දිවයිනේ සියලු පාසල් ආශ්‍රිතව 18දා ඩෙංගු මර්දන වැඩසටහනක්...
- කැබිනට් තීරණ මෙතැනින්...
- අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය 'ෆ්‍රී ලෝයර්ස්' දැඩිව හෙළාදකී...
Breaking News වීඩියෝ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
වැඩි විස්තරඋණුසුම් පුවත්
එල් -නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජය ගෙන ඇති පියවර ඇමති නලින්ද කියයි
ඉදිරියේදී මුහුණ ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති එල් -නිනෝ තත්ත්වය පිළිබඳව රජය අවධානය යොමු කර ඊට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වැඩි විස්තරපුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ වැඩ දිනන දකුණ හෙළාදකී
අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ දේශපාලන මැදිහත්වීම් දැඩි සේ හෙළා දකින බව දිනන දකුණු සාමුහිකය පවසයි.
වැඩි විස්තරදිවයිනේ සියලු පාසල් ආශ්‍රිතව 18දා ඩෙංගු මර්දන වැඩසටහනක්
ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සාපේක්ෂව දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන අශ්‍රිතව ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
වැඩි විස්තරකැබිනට් තීරණ මෙතැනින්
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.
වැඩි විස්තරඅධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය 'ෆ්‍රී ලෝයර්ස්' දැඩිව හෙළාදකී
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය දැඩිව හෙළා දැක තිබේ.
වැඩි විස්තරගාල්ල ජාතික රෝහල් භූමියේ පිහිටි ට්රාන්ස්ෆෝමරයක ගින්නක්
ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකය පිහිටි භූමියේ පැවති ට්රාන්ස්ෆෝමරයක ගින්නක් හටගෙන තිබේ.
වැඩි විස්තරයෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.
වැඩි විස්තරගල්අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණයක
2009 වසරේ සිට මේ දක්වා කාලසීමාව තුළ ගල්අඟුරු ආනයනයේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් ව තිබේ.
වැඩි විස්තරපාසල්, රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන ඩෙංගු අධි අවදානම් ස්ථාන අතරට
ඇතැම් පාසල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ පොදු ස්ථාන ඩෙංගු අධි අවදානම් තත්ත්වයට ලක්ව ඇති ස්ථාන බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
වැඩි විස්තරවසර 31කට පසු ජපානයේ ඉහළම පොලී අනුපාතිකය මෙවර
ජපානයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමට එරට මහ බැංකුව තීරණය කර තිබේ.
වැඩි විස්තරක්රීඩා පිටිය
බෙල්ජියම් - ඊජිප්තු තරගය ගෝල 1-1ක් ලෙස සම වෙයි
2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘G’ කාණ්ඩය යටතේ ප්‍රබල බෙල්ජියම් සහ ඊජිප්තුව අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස සමවී තිබේ.
වීඩියෝ දැදුරුඔය වැලි ජාවාරම
දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි.
සුවිශේෂී වීඩියෝ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
සේයා පුවත්
විශේෂාංග
දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
කොවිඩ් වසංගතයට පෙර දෛනිකව ධාවනය කළ දුම්රිය ගමන් වාර ප්‍රමාණයට සාපේක්ෂව මේ වන විට ධාවනය වන්නේ, දුම්රිය ගමන්වාර 200කටත් අඩු ප්‍රමාණයක් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
සයුරෙන් එතෙර
අමෙරිකා - ඉරාන එකඟතා ගැන මෝදිගෙන් සටහනක්
මාස ගණනාවක් තිස්සේ ලෝකයටම විශාල බලපෑමක් එල්ල කරමින් මැදපෙරදිග පැවැති යුද ගැටුම් අවසන් කිරීමට අමෙරිකාව සහ ඉරානය ඇති කරගත් එකඟතා සඳහා ඉන්දියාවද සිය සතුට පළ කර තිබේ.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
කෝටි පහක හෑෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 5ක් පමණ වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 215ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ජාත්‍යන්තර ඇගයීමක්
ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ඒකාබද්ධ ජාත්‍යන්තර පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.
විශේෂ මෙහෙයුම් මගින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 30ක් සෘජුව හඳුනා ගැනේ
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 30ක් සෘජුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
තිරිංග ක්‍රියා විරහිත වී ටිපර් රථයක් අනතුරක
වලපනේ කිර්ති බණ්ඩාරපුර සිට මස්කෙළිය දක්වා වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක හදිසියේ තිරිංග ක්‍රියා විරහිත වීම නිසා ටිපර් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ටිපර් රථය කන්දක ගැටී නතර වී ඇති බව නානුඔය පොලීසිය පවසයි.
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237ක්
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තෙවන ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමක් බඳවා ගැනීම සඳහා වන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.


