header logo
Vallibel FD
උණුසුම් පුවත්
උද්ඝෝෂණවලට කුඩා දරුවන් ගෙන යෑම අනුමත කළ හැකිද ?
Oct 11, 202209:55 PM
උද්ඝෝෂණවලට කුඩා දරුවන් ගෙන යෑම අනුමත කළ හැකිද ?
Mobitel 1278

උද්ඝෝෂණ සඳහා කුඩා දරුවන් යොදාගැනීමේ සිද්ධියට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් ව තිබේ.

පසුගිය 9 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැති විරෝධතාවට දෙමව්පියන් කුඩා දරුවන් රැගෙන ඒම සම්බන්ධයෙන් සහ පොලිසියේ ක්‍රියාකලාපයට එරෙහිව අදාළ පැමිණිලි දෙක ලැබී ඇත.

නව ජනතා පෙරමුණේ සාමාජිකයන් පිරිසක් අද (11) ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ, අරගලකරුවන් යැයි කියාගන්නා පිරිසක් රාජ්‍ය විරෝධී ක්‍රියා වෙනුවෙන් කුඩා දරුවන් පලිහක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමිනි.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා,

"දෙමාපියන්, භාරකරුවන් මේ ආකාරයෙන් දරුවන් අරගල නැත්වලට, නොසන්සුන්කාරී නැත්වලට මහජන උද්ඝෝෂණ තැන්වලට ගෙනයාම තුළින් දරුවන්ට හිරිහැරයක් පීඩාවකට පත්වෙන්න පුළුවන් කියන පැමිණිල්ල තමයි එක පාර්ශවයක් අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට වඩා වෙනස් මතයක් දරණ පාර්ශවය ඉදිරිපත් කරලා තිබෙන පැමිණිලිවල සඳහන් වන්නේ, සාමකාමී විරෝධතාවයකදී පොලීසිය මේ දරුවා පීඩාවට පත්වන ආකාරයේ කටයුතු කර දරුවන් පීඩාවට පත්වන ආකාරයේ ක්‍රියා කරලා තිබෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා සුදුසු ක්‍රියාමාර්ග ගන්න කියන කාරණය තමයි තිබෙන්නේ. එතකොට මේ පැමිණිලි දෙකම භාරගෙන තිබෙනවා. මේ පැමිණිලි දෙකටම අපි ඉතාම ස්වාධීන අපක්ෂපාතී ආයතනයක් හැටියට ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා බලනවා. එතකොට මේ පැමිණිලි දෙකත්.. අපට ඇත්ත වශයෙන්ම අපරාධ වරදක් අනාවරණය වෙනවා. ප්‍රධාන වශයෙන්ම මේ දරුවා මේ ස්ථානයට රැගෙන යාම දෙමාපියන් විසින් කරන ලද වරදක්. ඊට දඬුවම් කරන්න කියන ඉල්ලීම තුළ යම්කිසි අපරාධ වරදක් අනාවරණය වෙනවානම්, මූලික විමර්ශනවලදී අපිට පෙනී යනවානම් ඒ පිළිබඳව විමර්ශනය කිරීමේ බලතල පොලිස් දෙපාර්තමේන්තුවට තිබෙනවා. දෙවෙනි කාරණය පොලීසියේ ක්‍රියාකලාපය නිසා දරුවා අගතියට පත්වුණා, පීඩාවට පත්වුණා කියන කාරණය සම්බන්ධයෙන් එවැනි වරදක් අනාවරණය වෙනවානම් ඒ සම්බන්ධයෙන් බලය පැවරුණු බලාධිකාරියට පුළුවන්කම තිබෙනවා අධිකරණයට කරුණු වාර්තාකරන්න."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana