උණුසුම් පුවත්
ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි
'ARTEMIS - II' මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව මේ වනවිට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර තිබේ.
නාසා ආයතනය අද (3) පෙරවරුවේ නිවේදනය කර සිටියේ, ඔරියන් යානයට දින 4කින් සඳට ළඟා වීමට අවස්ථාව උදාවන බවය.
උණුසුම් පුවත්
Update මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (03) දින 35ක් ගතවී ඇත.
වැඩි විස්තරකොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුව සිදුවන අයුරු
දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල කප්පාදුවක් සිදුකෙරේ.
වැඩි විස්තරමහ සිකුරාදා දිනය අදයි
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදි තිබේ.
වැඩි විස්තරප්රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැඩි විස්තරරන් භාණ්ඩ කොල්ලකා කාන්තාවන් පාළු ළිඳකට දැමීමේ සිද්ධිය - සැකකරුවන් රිමාන්ඩ්
මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවන්ට නිර්වින්දන ඖෂධ ලබාදී පැහැරගෙන ගොස් රන් ආභරණ කොල්ලකා, පසුව ළිඳකට දැමීමේ අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
වැඩි විස්තරබන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර පත්කෙරේ
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත්කර තිබේ.
වැඩි විස්තරවීඩියෝ IMF නියෝජිත පිරිස කථානායක සහ පක්ෂ නායකයින් හමුවෙති
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා කළේය.
වැඩි විස්තරවීඩියෝ GMOA තීරණයට එරෙහිව සෞඛ්‍ය ඇමති තදින්
GMOA ආරම්භකළ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බවත්, එය හුදෙක් රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
වැඩි විස්තරජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
පවතින කාලගුණික සහ දේශගුණික වෙනස්කම්, ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය සහ යල කන්නයේ වී වගාව ආරම්භ වීමත් සමඟ සිදු කළ යුතු ජල කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (02) පස්වරුවේ පැවැත්විණි.
වැඩි විස්තරශ්රී ලංකාව සහ ලෝක බැංකුව නව හවුල්කාරිත්වයක් අරඹයි
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වේගවත් කිරීම සහ මධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම අරමුණු කරමින් ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව ‘ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ අද (02) දියත් කර ඇත.
වැඩි විස්තරඅතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම ගැන දැනුම්දීමක්
2026 වර්ෂයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
වැඩි විස්තරක්රීඩා පිටිය
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් 'ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය' සඳහා නව පන්දු යැවීමේ පුහුණුකරුවෙකු හා පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු පත්කර ඇත.
වීඩියෝ දැදුරුඔය වැලි ජාවාරම
දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි.
සුවිශේෂී වීඩියෝ
ජලාශවල ජල මට්ටම දිගින් දිගටම පහළට ප්‍රදේශ කිහිපයකට අද සිට ජල කප්පාදුවක්
සේයා පුවත්
විශේෂාංග
ඊළඟ ඉලක්කය අඟහරු ද ?
අභ්‍යවකාශ ගවේෂණයේ නව පිටුවක් පෙරළමින්, 2028 වසරේදී න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රථම අභ්‍යවකාශ යානය අඟහරු වෙත යැවීමට නාසා ආයතනය තීරණය කර ඇත.
සයුරෙන් එතෙර
ජපානය ඉන්දියාවේ නව ආයෝජන අවස්ථා ගැන උනන්දුවෙන්
ඉන්දියාවේ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන ජපන් සමාගම්වලට සහායවීමේ අරමුණින් ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නව කාර්යාලයක් ඉන්දියාවේ පිහිටුවීමට සැලසුම් කර තිබේ.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
මාස 6කට පසු 6දෙනෙකුට ලැබුණ නිදහස
බංග්ලාදේශ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකුට මාස 6කට පසුව එරට රජය නිදහස ලබා දී තිබේ.
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට
නීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 55ක් පමණ වටිනා විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය සේවකයින්ට සංඥා භාෂා පුහුණුව - කොළඹ දිස්ත්‍රික්කයේ සේවකයින්ට සහතිකපත්
රාජ්‍ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකළ කොළඹ දිස්ත්‍රික්කයේ සේවකයන්ට සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණි.
ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙක් මරුට
හතරලියද්ද පොත්තපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පුංචි පුතාට දිවි අහිමි කළ මාරක අනතුර
තණමල්විල - වැල්ලවාය මාර්ගයේ කුඩාඔය නගරය ආසන්නයේදී මාරක අනතුරක් සිදුව තිබේ.


