සිම්බාබ්වේ සහ පාකිස්තාන කාන්තා දෙවන T20 තරගය අද
May 14, 2026 01:12 pm
සංචාරක සිම්බාබ්වේ කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (14)පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව තරගය කරච්චිහිදී රාත්රී 8.00ට ආරම්භ වීමට නියමිතය.
තරග තුනකින් යුත් තරගාවලියේ පළමු තරගය ලකුණු 153කින් ජය ගැනීමට පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමත් විය.
එමෙන්ම තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ද තරග තුනට බින්දුවක් ලෙස ජය ගැනීමට සමත් වුයේ පාකිස්ථාන කණ්ඩායමය.
