සයුරෙන් එතෙර
මැදපෙරදිග යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශයි
May 13, 2026 04:12 pm
ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
අමෙරිකානු ආරක්ෂක වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුද්ධය හේතුවෙන් තවත් ගුවන් යානා 10කට හානි සිදුව ඇති බවයි.
යුධ ගැටුම් අතරතුරු අමෙරිකානු හමුදාව ගුවන් ගමන් 13,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බව සඳහන් වෙයි.
