සයුරෙන් එතෙර
පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටී තරුණියක් මරුට - 38ක් අතුරුදන්
January 9, 2026 01:33 pm
පිලිපීනයේ දැවැන්ත කුණු කන්දක් කඩා වැටීමෙන් 22 හැවිරිදි තරුණියක් මියගොස් පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අනතුරට පත් වූවන්ගෙන් බොහෝ දෙනෙකු කුණු කන්දේ සේවකයින් බව එරට නිලධාරීන් පවසයි.
මේ අතර කුණු කන්ද කඩා වැටීමට හේතුව තවමත් සොයාගෙන නොමැති බව සඳහන්ය.
