රතු නිවේදන නිකුත් කර තිබූ සමිත්පුර චතු දිවයිනට රැගෙන එයි

රතු නිවේදන නිකුත් කර තිබූ සමිත්පුර චතු දිවයිනට රැගෙන එයි

August 18, 2026   06:35 am

පොලීසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන දිමුතු චතුරංග නොහොත් ‘සමිත්පුර චතු’ නැමැත්තා අද (18) උදෑසන දිවයිනට රැගෙන විත් තිබේ.

28 හැවිරිදි සමිත්පුර චතු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අයෙකි.