සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි

සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි

August 12, 2026   10:59 am

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (12) පෙරවරුවේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.