සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි August 12, 2026 10:59 am හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර අද (12) පෙරවරුවේ අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.