ගතවු පැය 24 තුළ ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසාහි හයකට තුවාල
August 10, 2026 04:23 pm
ගතවු පැය 24ක කාලය තුල ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය ඔක්තෝබර් මාසයේ සටන් විරාම ගිවිසුමින් පසු ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 1,258 දෙනෙකු මියගොස් ඇති බවයි.
එමෙන්ම එම කාලය තුල එල්ල වු ප්රහාරෙවලින් පුද්ගලයින් 4,145 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන් වෙයි.
