දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සමගාමීව රථ පෙළපාලිය ඇරඹෙයි August 8, 2026 10:48 am දෙරණ සිග්නල් කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලිය ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වී තිබේ.