මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රෝහල් ගත කළ රැඳවියෙකු මරුට

මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රෝහල් ගත කළ රැඳවියෙකු මරුට

August 7, 2026   10:37 am

මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බන්ධනාගාරයේ ඊයේ (06) රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

එහිදී තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී එක් රැඳවියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.