හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට August 5, 2026 11:13 am ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (05) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.