2025 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කෙරේ

August 1, 2026   06:50 am

2025 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත්වීමට අවශ්‍ය අවම 'Z -' අගයන් නිකුත් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දන්වා සිටියේ, නැවත සමීක්ෂණයට පසු මෙම අගයන් ප්‍රකාශයට පත්කළ බවය.

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලයන්හි එක් එක් අධ්‍යයන පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම 'Z' අගයන් පහතින් දැක්වේ.

Cop 2025 2026-Sinhala Final by poornima