ශ්රී ලංකා ක්රිකට් හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්රාප්ත වෙයි
July 25, 2026 10:37 pm
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස මහතා මහතා අභාවප්රාප්ත වී තිබේ.
ඒ මහතා අභාවප්රාප්ත වන විට 72 වියේ පසුවිය.
පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්රාප්ත වී ඇති බවද සඳහන් වේ.
