රටවල් කිහිපයකට ෆේස්බුක් වෙබ් අඩවිය බිඳවැටෙයි 

රටවල් කිහිපයකට ෆේස්බුක් වෙබ් අඩවිය බිඳවැටෙයි 

July 19, 2026   01:57 pm

ඇතැම් රටවලට මෙටා සමාජ මාධ්‍යයෙහි බිඳ වැටීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව පරිගණක සහ ලැප්ටොප් හරහා ෆේස්බුක් අඩවිය වෙත පිවිසීම අවහිරවී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ෆේස්බුක් යෙදවුම භාවිතයේදී කිසිදු ගැටලුවක් මතුව නැහැ.