ඉරානයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම

ඉරානයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම

July 14, 2026   01:15 pm

ඉරානය විසින් පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

ISIL (ISIS) සංවිධානයේ සාමාජිකයන් වීම සහ ටෙහෙරානයට එරෙහිව සන්නද්ධ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.