අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

අධිකරණ ඇමති මීගමුව බන්ධනාගාරයට

July 6, 2026   05:45 pm

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මීට සුළු වේලාවකට පෙර මීගමුව බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.

ඒ අද (06) උදෑසන එම බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් අනතුරුව තත්ත්වය සොයා බැලීම සඳහාය.