මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් - 20කට තුවාල July 5, 2026 02:49 pm මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් ගැටුමක් හටගෙන තිබේ. එහිදී තුවාල ලැබූ 20ක් මීගමුව රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.