කැබිනට් තීරණ මෙතැනින් July 1, 2026 03:08 pm කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි. එම කැබිනට් තීරණ දැනුම්දීමේ සජීව විකාශය ඉහතින්,