දෙවරක් ලෝක ශූරයින් වූ උරුගුවේ පරදා ස්පාඤ්ඤය ඉදිරියට

දෙවරක් ලෝක ශූරයින් වූ උරුගුවේ පරදා ස්පාඤ්ඤය ඉදිරියට

June 27, 2026   10:12 am

ඊයේ (26) පැවැති තීරණාත්මක තරඟයකින් උරුගුවේ කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කිරීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වී තිබේ.

මේ සමඟම ස්පාඤ්ඤය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලැබූ අතර, දෙවරක් ලෝක ශූරයින් වූ උරුගුවේ කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.