පොළොන්නරුවට සෙල්සියස් අංශක 37 ඉක්මවූ උෂ්ණත්වයක්

පොළොන්නරුවට සෙල්සියස් අංශක 37 ඉක්මවූ උෂ්ණත්වයක්

June 21, 2026   06:42 pm

අද (21) දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.2 ක් ලෙස සටහන්වී තිබේ.

පොළොන්නරුව කාලගුණ මධ්‍යස්ථානයෙන් අද දින උපරිම උෂ්ණත්වය මෙලෙස වාර්තා වී ඇතිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

දෙවනුවට වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ මුලතිව් ප්‍රදේශයෙනි.

එම අගය සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 35.8ක් ලෙසයි.