බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක ?
June 21, 2026 10:45 am
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක පසුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මැකර්ෆීල්ඩ් අතුරු මැතිවරණයෙන් ඇන්ඩි බර්න්හැම් ලැබූ ජයග්‍රහණයත් සමග මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇති බව ද සඳහන්ය.
අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව හෙට (22) දිනයේදී පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
