වෙසක් අසිරිය මවන කොළඹ තොරණ

වෙසක් අසිරිය මවන කොළඹ තොරණ

May 30, 2026   11:31 am

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මෙවරත් කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ රැසක අලංකාර වෙසක් කලාප සහ තොරණ ඉදි කර තිබේ.