මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

May 28, 2026   10:32 pm

රට තුළ මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට පැවරී ඇති බලතල ප්‍රකාරව මැයි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. 

එම ගැසට් නිවේදනය පහතින්,