පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
May 21, 2026 09:30 am
අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් අනුමත කරගැනීම ඇතුළු කටයුතු අද දිනයේ වැඩකටයුතුවලට අයත්ය.
එහි සජීවි දර්ශන ඉහතින් නරඹන්න.
