තාක්ෂණික දෝෂයක් ගැන මහජන බැංකුවෙන් පැහැදිලි කිරීමක්
May 17, 2026 09:42 am
විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට නියමිත ප්‍රමාණයට වඩා ඉහළ මුදලක් ගෙවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහජන බැංකුව නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ.
මෙම දෝෂය සිදුව ඇත්තේ 2023 මැයි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලය තුළ බව එම නිවේදනයේ සඳහන් වේ.
සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


