ගම්මන්පිල ත්රස්ත විමර්ශන කොට්ඨාසයට
May 11, 2026 02:05 pm
ප්රකාශයක් ලබාදීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා අද (11) පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.
ඒ 7 වන පාස්කු දින සැමරුමේ දී කළ ප්රකාශයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහාය.
