පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
May 7, 2026 09:31 am
අද (07) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරය පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද දිනයේදී ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග සහ මෝටර් වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමට නියමිතය.
සජීවි දර්ශන ඉහතින් නරඹන්න..
