පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
March 20, 2026 09:30 am
පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද (20) දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුව ඇමතීමටද නියමිතය.
මේ පිළිබඳව අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී තහවුරු කිරීමක්ද සිදු කළේය.
