මොජ්තබා කමේනිගේ සෞඛ්‍ය ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

මොජ්තබා කමේනිගේ සෞඛ්‍ය ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

March 15, 2026   04:56 pm

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

කටාරයේ අල් අරාබි අල් ජදීඩ් ප්‍රවෘත්ති සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

"ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්. ඔහු ඉරානයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරනවා" අබ්බාස් අරග්චි එහිදී පවසා තිබේ.