මහරගම නගරයේ කඩ පෙළක ගින්නක්

මහරගම නගරයේ කඩ පෙළක ගින්නක්

March 8, 2026   10:02 am

මහරගම නගරයේ කඩ පෙළක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ ගිනි නිවීමේ සේවාවේ රථ 04ක් යොමු කර ඇත.