කාසියේ වාසිය නවසීලන්තයට
March 4, 2026 06:53 pm
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව හා නවසීලන්තය අතර අද (4) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්තය සමත් විය.
ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
තරගය කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
