ආබාධයකට ලක්වූ මතීෂ පතිරණ හෙට ස්කෑන් පරීක්ෂයකට
February 16, 2026 08:41 pm
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඔස්ට්‍රේලියාවට එරෙහි අද (16) තරගයේදී ආබාධයකට ලක්ව තිබේ.
පන්දු යවමින් සිටියදී වම් කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇති අතර තුවාලයේ බරපතළකම තක්සේරු කිරීම සඳහා ඔහුව හෙට දිනයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
