සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයක 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයක 

February 16, 2026   12:41 pm

ලබන 18 වෙනිදා සිට සෞඛ්‍ය දත්ත වාර්තා කිරීමෙන් ඉවත්වීමට තීරණය කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.