කුරුණෑගල හෙල්මට් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
February 10, 2026 01:05 pm
කුරුණෑගල පරගහදෙණිය ප්‍රදේශයේ හෙල්මට් කර්මාන්ත ශාලාවක අද (10) හදිසි ගින්නක් ඇතිවී තිබේ.
ඇතිවූ ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් වෙයි.
ගින්න ඇතිවිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
