එජාප-සජබ සන්ධානයේ වැඩි වගකීමක් සජිත්ට - හරීන් ප්‍රනාන්දු 

එජාප-සජබ සන්ධානයේ වැඩි වගකීමක් සජිත්ට - හරීන් ප්‍රනාන්දු 

January 24, 2026   08:20 pm

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය සන්ධානගතවීමෙන් අනතුරුව එහි වැඩි වගකීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරනු ඇති බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයෙන් අනතුරුව මාධ්‍ය වෙත එක්වෙමිනි.

මේ වනවිට අදාළ සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.