විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත  තුන්වන වර කියවීම  සංශෝධන සහිතව සම්මතයි

විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

January 23, 2026   05:22 pm

විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වී තිබේ.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Uni (Amendment) and CC Motion - Sinhala by poornima