මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් ගොඩගම අන්තර් හුවමාරුවේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් ගොඩගම අන්තර් හුවමාරුවේදී අත්අඩංගුවට

January 14, 2026   01:25 pm

මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම - පාලටුව අන්තර් හුවමාරුවේදී අධිවේගී මාර්ග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 06ක පමණ ප්‍රමාණයක් තිබූ බව සඳහන් ය.