රේන්දපොළ බිහිසුණු නායයෑම බලන්න ගිය ජනපති December 8, 2025 04:42 pm ජනපති අනුර කුමාර දිසානායක මහතා වැලිමඩ, රේන්දපොළ නායගිය ස්ථානය නිරීක්ෂණය කිරීමට අද (08) පස්වරුවේ ගොස් තිබුණි.